Header Ads



ஒற்றுமை என்ற கயிறை இறுகப்பிடித்துக் கொள்ளுங்கள், அதனை தவற விடாதீர்கள் - அல்குர்ஆனை எடுத்துக்காட்டி உருக்கமான பதிவை வெளியிட்ட மஹிந்த தேசப்பிரிய


ஒற்றுமை என்ற கயிறை இறுகப்பிடித்துக் கொள்ளுங்கள், அதனை கைவிட்டு விடாதீர்கள் - அல்குர்ஆனை எடுத்துக்காட்டி உருக்கமான பதிவை வெளியிட்ட மஹிந்த தேசப்பிரிய !

- Mahinda Deshapriya -

මේ දෙමළ ප්‍රස්ථා පිරුළෙන් කියන්නේ ඉතා දුර්වල වැල්වුවද එකට වෙළූ විට ශක්තිමත් කඹයක් වන බවය.

වචනාර්ථ තේරුම

අඩම්බන් - මුහුදු වෙරළේ ඇති , පයේ පැටලැවුණහොත් කැඩෙන තරම් දුර්වල වැල් වර්ගයක්වූ" බිං තඹුරු " ය.

කොඩියුම් -- වැල් ද

තිරණ්ඩාල් - එක්වූවිට

මිඩුක්කු - ශක්තිමත්ය.

මෙය සිංහලෙන් සමගිය බලය යන්න ලෙස සැලකිය හැකිය . . එසේත් නැත්නම් වටු කුරුළු රංචුවේ කතාව වැනිය .

මහමදික මිතුරන්ගේ ශුද්ධවූ කෝරානයේ මේ හා සමාන අර්ථයක් දෙන පාඨයක් තිබෙන බව දැන ගැනීමෙන් පසු , ජනතා දැනුම්වත්වීම් වලදී අදාළ විට අප විසින් කියා ඇති එහි සරල අදහසද මෙහි සටහන් කරමි . .

එක්සත්බවේ ළණුව තදින් අල්ලා ගනු . එය අත් හැරීමට ඉඩ නොදෙනු .

කෝරාන් පාඨය

"" වහ්තසිමු බිහබ්ලිල්ලාහි

ජමීඅන් වලා තෆර්රකූ ""


No comments

Powered by Blogger.