தெஹிவளையில் எரியுண்ட 4 முஸ்லிம்களும் அடையாளம் காணப்பட்டனர் (படங்கள்)
தெஹிவளை, கௌடான வீதியில் உள்ள வீடொன்றில் ஏற்பட்ட மின்னொழுக்கினால் பாதிக்கப்பட்ட நால்வர் மரணமடைந்துள்ளனர் என்று பொலிஸார் தெரிவித்தனர். வர்த்தகர், அவருடைய மனைவி, மகள் மற்றும் உறவினரின் பிள்ளை ஆகியோரே மரணமடைந்துள்ளனர் என்று தெரிவித்த பொலிஸார், மரணமடைந்தமைக்கான காரணம் இன்னும் கண்டறியப்படவில்லை என்றனர். இந்த வீட்டில், கருகிய நிலையில், வர்த்தகரான ஹூசேன் மௌலானா (வயது 65), புட்டுவக மர்ஷான (வயது 58), காமரே த உஷானா (வயது 14), வியானா (வயது 13) ஆகியோரே மரணமடைந்துள்ளனர் என்று பொலிஸார் தெரிவித்தனர்.
දෙහිවල කවුඩානේ තෙමහල් නිවසේ පහත මාලයේ දී ව්‍යාපාරියකු, බිරිය, දියණිය හා ඥාති දියණියට මිය යාමට හේතුව සොයා පොලිසිය පරික්ෂණ පවත්වයි. ව්‍යාපාරික
හුසේන් මව්ලානා මහතා (65) පුටුවක ද මර්සානා (58) කාමරේ ද උසානා (14) විසානා (13) සාලයේ ද මිය ගොස් සිටි බව පොලිසිය කියයි.

විදුලි කාන්දු වීමක්ද ගෑස් කාන්දු විමක් ද යන්න සොයන බව පොලිසිය පවසයි.
පොලිසියේ සොකෝ කණ්ඩායම් ද විදුලි ඉංජිනේවරු ද පැමිණ සිටිති. රස පරික්ෂක ද පැමිණිමට නියමිතය.
මෙම නිවසේ උඩුමහලේ සේවකයන්ට ද දෙවැනි මහල බංගලිදේශ ජාතිකයන්ට කුලියට දී ඇති බවත් පොලිසිය පවසයි.
නිවැසියන් මිය යන්නට ඇත්තේ පෙර දින බව පොලිසිය සැකකරයි. අද (16) දහවල් වනතුරු නිවසේ දොරවල් වසා තිබිම නිසා අසල්වැසියකු පොලිසියට පැමිණිලි කර ඇති බවත් පොලිසිය පැමිණ දොර කඩා පරික්ෂා කළ බව දැනගන්නට ඇත.
Four charred bodies of a family have been found inside a house in Kawdana, Dehiwela this morning. Police Spokesman Ruwan Gunasekara said the bodies were recovered from the ground floor of the three-storey building. The bodies of a 65-year-old man, his 52-year-old wife, their 13-year-old daughter and a relative’s daughter were discovered by the Police after following an alert by the neighbours. Police suspects an electrical short might have caused the fire.

Post a Comment