சிறைச்சாலைக்குள் தடை
හිරගෙදරින් ඇසුණු 'කවි බණ' ඉහළ අණින් නවතී
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බොදුබල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ අද (22) සිදු කෙරුණු පොහොය දින වැඩසටහන අතරමග නතර කර තිබෙනවා.
බන්ධනාගාර ආරංචි පවසන්නේ රාවණා බලය කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කාව්‍යමය ධර්ම දේශනාවක් පවත්වමින් සිටියදී පාලනාධිකාරිය විසින් එය නතර කර ඇති බවයි.
ඊට පසුව යොදා තිබුණු භාවනා වැඩසටහන් සහ ධර්ම දේශනා ද අවලංගු කර තිබෙනවා.
අද අලුයම වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව සිටින රැඳවූවන් අෂ්ඨාංගශීලය සමාදන් කරවීමෙන් මෙම පොහොය දින වැඩසටහන ආරම්භ කෙරුණා.
ඔවුන් සිල් පවාරනය කරවීම වෙනත් භික්ෂූන් වහන්සේ නමක් ලවා සිදුකරවීමට පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා.

Thiyana okkoma tika avalangu karandai venne!!!
ReplyDeleteMeyata meyavama aashirvada karanda puluwan kamak nehe, kohamada meya anith ayata aashirvada karanne!!!
ReplyDeleteThamanva thamantama beraganda beri ekala kohamada anith ayata aashirvada pathanne??
තමන්ට ආසිර්වාද ලබිමට බෙරි කනක් කොහොමද අනුන්ට ආසිර් වාද ලබාදන්න ඔහු හොන්ද කනානම් අයි නරක මිනිසු ඉන්න හිර ගෙදරට යන්න .තමන් ආගම හරියට පවත්වේමට බෙරි අය අනිත් මිනිසුන්ට ආසිර්වාද කරන්නට කිසිම සුදුසුකම් නෙත
ReplyDelete