முஸ்லிம்களுக்கு மையவாடி தேவையில்லையா..? எங்களுக்கு தாருங்கள் - சிங்களவர்கள் கோரிக்கை
-Arif S Naleem-
கவனிப்பார் யாரிமின்றி காடுபிடித்துக்கிடக்கும் பொலன்னறுவை 28 ம் கட்டை முஸ்லிம் மையவாடியினையே படத்தில் காண்கிறீர்கள். கடந்த 2 ஆண்டுகளாக பாராமரிக்கபடாமையினான் மையவாடி காடுபிடித்துப்போய் கிடக்கிறது. இதன் காரணமாக விசஜந்துக்கள் நடமாட்டம் காணப்படுவதாக அருகில் குடியிருக்கும் சிங்கள சகோதரர்கள் அச்சம் தெரிவிக்கின்றனர். முஸ்லிம்களுக்கு இம்மையவாடி தேவையில்லை எனின் தாங்களுக்கு தருமாரு இக்காட்சியினை படம் பிடிக்க சென்றவேளை அங்கு வந்த சிங்கள சகோதரர் ஒருவர் என்னிடம் தெரிவித்தார். சம்பந்தபட்டவர்களின் கவனத்திற்கு கொண்டுவந்தும் இதுவரையும் எந்த பலனும் இல்லை.
அனேகரின் வேண்டுகோளிற்கு இனங்க கட்டுரை மொழி மாற்றம் செய்யப்படுகிறது. (மொழி பெயர்ப்பு W. அன்சார்)
Ariff S Naleem
මා සමග සිටින්නේ මහේෂ්. ඔහු බෞද්ධයෙක්. ඔහු සිටින්නේ මාගේ නිවසේ සිට ඇසෙනා දුරකිනි. ඔහු මනම්පිටිය සිංහල මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබයි. මා ඔහුත් සමග ඉතාමත් ලෙන්ගතුකමින් ඇසුරුකරන අතර ඔහුද එසේමය.මහේස්ගේ සීයාවන අභාවප්‍රාප්ත මුදියන්සේ බංඩාර මහතා 80 වකවානුවේදී පමණ ඔහුට අයිතිව තිබුන ඉඩම් කොටසක් කිසිදු හව්හරණක් නොමැතිව සිටි මුස්ලිම් පවුල් 03 කට ලබාදුන් අතර ඒ සදහා ඔහු කිසිදු මුදලක් හෝ උපකාරයක් ඉල්ලා සිටියේ නැත.
මහේස්ගේ පොඩි මාමා වන පොඩිනිලමේ මාගේ හොද මිතුරෙකි.ඔහු 1996 වසරේ ශ්‍රී ලංකා යුධ හමුදාවට බැදී 1998.07.18 වන දින මඩකලපුව පුලි පාන්ජාන් නමැති ස්ථානයේදී රොන්දු රාජකාරියේ යෙදිසිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මියයන ලදී.ඔහුගේ අවසන් කටයුතු දිනයේදී මුළු මුස්ලිම් කොලොනිය ජනතාවම කදුළු සලන ලදී ...(මෙම ලිපිය ලියන විටදී ද මාගේ ඇස්වල කදුළු බිඳු සැලේ)
මා සේවය කරන ස්ථානයට භාණ්ඩ මිලදී ගැනීම සදහා වැඩිපුර පැමිණෙන්නේ සිංහල සහෝදරයන්ය. ඔවුන් සමග අප බොහෝ හිතවත්ව සුහදව ගනුගෙනු කරන අතර ඔවුන්ද එසේමය. පරම්පරා ගණනක සිට පොළොන්නරුවේ මුස්ලිම් ජනතාව සිංහල ජනතාව එක කුස උපන් සහෝදරන්සේ ජීවත්වෙමින් සිටින්නෙමු. ඉදිරියටද එසේමය.
එසේ සිටියදී කොහෙන් සිට පැමිණියද මේ "ලේ " කව්රුන්ද මොවුන්ගේ හදවත තුල විෂ පෙව්වේ.........තම විසින්ම තම දෑස් අන්ධ කිරීමට ද ඔව්න් පෙලබෙන්නේ........හෙට උපදින පරම්පරාව ගැන සිතා ජාති වාද සිතුවිල පසෙකලා අප සියළු දෙන සාමයෙන් සහ සමගියෙන් ජීවත් වීමට වෙර දරමු.......
මීට ....
ආරිෆ් එස් නලීම්......
(පරිවර්තය.w.අන්සාර් )
சும்மா விவாதம் கிவாதம் என்று மேடையேறி அடுத்தவர்களைப்பற்றி குறை கூரித்திரியும் தாயிக்கள் இந்தமாதிரி விடயங்களை கண்டறிந்து , அதற்கான வேளைகளில் ஈடுபட்டால் இன்னும் நன்மையாக இருக்குமென்று நான் நினைக்கிறேன்.
ReplyDelete