Header Ads



வசீம் தாஜுத்தீனின் கொலையாளி திஸ்ஸ, கோத்தபயாவுடன் நிற்கும் புகைப்படம் வெளியானது..!

வசீம் தாஜுத்தீனின் கொலையாளி என சந்தேகிக்கப்படும் திஸ்வினுடைய புகைப்படமொன்றை ஊடகங்கள் வெளியிட்டுள்ளனர். இந்தப் புகைப்படத்தில் முன்னாள் பாதுகாப்புச் செயலாளர் கோத்தபய ராஜபக்ஸவும் உடன் நிற்பது குறிப்பிடத்தக்கது.


කව්ද මේ තිස්ස ?
මේ බලය තිස්සට දුන්නේ කව්ද ?
දැන් සියල්ල හෙළිවී ඇත.
පිස්සු නැතුව තිස්සගෙන් අහනු ....!!

රගර් ක්‍රීඩක වසීන් තජුඩීන් ඝාතනයේ එක් සැකකරුවෙකු ඊට අදාලව සිදුකරණ පරීක්ෂනවලදී සොයාගත් CCTV දර්ශනවලින් සහ අනෙකුත් විමර්ශනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇති බවත් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ලැබීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අවතීරණ වීමට නයමිත බවත් වාර්තා වේ.

වසීම් තජුදින් 2012 මැයි 16 වන දින රාත්‍රී පැහැරගෙන අමානුෂික ලෙස පහරදී අඩපන කර ඔහුගේ කාරයට දමා ශාලිකා ක්‍රීඩාංගන තාප්පයේ ගැටීමට සලස්වා ඉන්පසු එයට ගිනිතබා ඝාතනය කර ඇති බව මේ වනවිටත් අධිකරණයේදී අනාවරණය වී තිබේ.

මේ සියලු සිදුවීම්වල CCTV දර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සතුව ඇති අතර ඒ අනුව ඝාතනය සිදුකර කර ඇත්තේ තිස්ස නැමැති රාජපක්ෂ පවුලේ රියදුරා බවද අනාවරණය වන බව අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරයි.

තිස්ස විසින් තජුදින්ට T 56 අවියකින් පහර දෙන CCTV දර්ශන ඉතා පැහැදිලි ලෙස සටහන්ව තිබෙන බවත් තජුදින් පපු ප්‍රදේශය අල්ලාගෙන බිම වැටෙන අයුරු සහ එම මොහොතේ ඔහු අසලින් ඉවත්වෙන තිස්ස අත ලේ තැවරුණු රම්බෝ වර්ගයේ පිහියක්ද සහිතව එහි දැකගත හැකි බවත් පුවත් වෙබ් අඩවි ගණනාවක්ම වාර්තා කරයි.

එමෙන්ම අපරාධය සඳහා සහය වූ පිරිස්ද හදුනාගෙන අවසන්ව ඇති අතර ඒ සියලු දෙනාම රාජපක්ෂ පවුල සමග ඉතා සමීපව කටයුතු කරන්නන් බව තහවරුව ඇතැයිද පැවසේ.

4 comments:

  1. எல்லா குற்றவாளிகளும் வெளியே வருவார்கள் போல.... வாலைப் பிடித்து இழுத்தால், தலை தானாக பின்னாலே வரும்.

    ReplyDelete
  2. Periya kola karan gota udan sinna kola karan tissa nu eluthunga

    ReplyDelete
  3. Muslim community must show more interest in Thajudeen's murder.
    Thajudeen has been an asset to the community. At the moment it
    is in the interest of politics that Thajudeen case is under the
    spotlight.

    ReplyDelete
  4. Fajr adan still not tel, after the adan whole muslim community will wake up (now they are sleeping) Dont't disturb!

    ReplyDelete

Powered by Blogger.