றிசானா நபீக்கின் குடும்பத்தினரை, சந்தித்த ரஞ்சன் ராமநாயக்கா
-Ranjan Ramanayake-
Rizana Nafeek's family came to see me today, Still sad that we as a nation failed to save her
2013 වසරේ සවුදියේ මරණ දඬුවම හිමිව අපට අහිමුවූ රිසානා නාෆික්ගේ පවුලේ උදවිය රන්ජන් බලන්න එයි
" රිසානාව බේරගන්න රටක් හැටියට අපිට බැරිවුණා, රිසානා ඒගොල්ලන්ගේ අම්මට රට යන්න එපා කියලා එයා අවුරුදු 16ක් වෙලත් ගියේ එගොල්ලොනගේ පවුල බලාගන්න, නමුත් අවාසනාවකට ඇයව නොකළ වරදකට මරා දැමුනා, මම එදා රිසානා මරපු වෙලාවේ හිතාගත්තා මම මැරෙනකම් මම රිසානාගේ ගෙදර අයට උදව්කරනවා කියලා, මොකද ඒක තමයි රිසානාගේ ආත්මය සැනසීමට අපට කරන්න පුළුවන් හොදම දේ
ඒ වගේම එදා රිසානා මරපු වෙලාවේ දුප්පත් වෙලත් සවුදි රජය දුන් ආධාරය ප්රතික්ෂේපකරන්න රිසානාගේ අමම්ට පුළුවන් වුනා, එයා කිව්වේ මගේ දුව මරපු රටෙන් මට සල්ලි එපා කියලා
මම පුළුවන් විදිහට උදව් කළා, ඉදිරියටත් කරනවා, අපේ යාළුවනුත් පුළුවන් විදිහට උදව්කරන්න මේ පවුලට මේ අම්මට රිසානා වෙනුවෙන්, අපි රටක් විදිහට අසාර්ථක වුනා ඇයව බේරගන්න නමුත් ඒ පවුල රිසාන වෙනුවෙන් බලාගන්න එක අපේ යුතුකම, රිසානා මැරුණු වෙලාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිද ශිරන්ති රාජපක්ෂ ඔවුන්ට නිවසක් සදහා ලක්ෂ 10 ක් දුන්නා අපි ඒකට පක්ෂ භේදයකින් තොරව ස්තුති කරන්න ඕනේ
Account no - 191020023213 - Hatton National Bank - M. Nafeek / Telephone no 0774352044
ரிஸானாவிற்காக முதளைக் கண்நீர் வடிக்கும் நண்பர்களுக்கு உண்மையாக தியாக உணர்வூ இருக்குமானால் இதோ கணக்கு இலக்கம் தரப்பட்டுள்ளது இந்தியாவில் இருந்தும் அணுப்பலாம்
ReplyDeleteHehe jiffry why this kolaveri?
ReplyDeleteContribution to charity in UK
1. Muslims - £371
2 Jews. - £281
3 Roman Catholic -£178
4 Chritians - £177
But Atheist Just £116
மனித நேயம் பேசும் நாத்திகர்கள் Money என்று வரும்போது ....
நாத்திகர்கள் சுயநலத்தின் காரணமாகத்தான் தான பிறந்த மத்தையே பின்பற்ற மறுக்கிறார்கள். அவர்களுக்கு கட்டுப்பாடுகள் பிடிக்காது. அதுதான் காரணம்.