இந்த 'முசுப்பாத்தி'யை பாருங்கள் (வீடியோ இணைப்பு)
නිශාන්ත මුතුහෙට්ටිගම යනු මෙරට දේශපාලනය තුළ විවිධ අවස්ථාවන් හිදී විවිධ අයුරින් කතාබහට ලක්වු චරිතයක්. එක්තරා කාලවකවානුවක මානසික වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවකටද ලක්කළ යුතු බවට අධිකරණයෙන්ම නියෝග ලැබූ ඔහු, දැන් වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයායි. හාඞ්ටෝක් තුළින් ඍජුවම ප්‍රශ්න කෙරෙන්නේ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගමයි.
Post a Comment