Header Ads



ஜே.வி.பி.யின் செயற்குழுவில் எந்த முஸ்லிமும் இல்லை - ஒரு தமிழருக்கு இடம்

ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක පත් කර තිබේ.

මෙම පත් කිරීම සිදු කර ඇත්තේ අද සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ පැවති එම පක්‍ෂ 07 වන සම්මේලනයේදීය.
රෝහණ විජේවීර, සෝමවංශ අමරසිංහගෙන් පසුව පත් වූ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ තුන්වන නායකයාය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් උසුලන පළමු ජවිපෙ නායකයා වන්නේද ඔහුය. ඒ මහතා 1993 වසරේදී කැළණි විශ්ව විද්‍යාලයෙන් ශිෂ්‍ය අංශය හරහා ජවිපෙ දේශපාලනයට සම්බන්ධ විය.

තව දුරටත් ප‍්‍රධාන ලේකම් ධුරයේ ටිල්වින් සිල්වා මහතා  රැදී සිටී.

මෙතෙක් 25 දෙනෙක් වූ ජවිපෙ මධ්‍යම කාරක සභාවට නව සාමාජිකයන් 05 දෙනෙක් පත් කර ඇති අතර නව මධ්‍යම කාරක සභාව මෙසේය.

1. සෝමවංශ අමරසිංහ මහතා
2. ටිල්වින් සිල්වා මහතා
3. අනුර දිසානායක මහතා
4. විජිත හේරත් මහතා
5. ලාල් කාන්ත මහතා
6. බිමල් රත්නායක මහතා
7. සුනිල් හඳුන්නෙත්ති මහතා
8. ජිනදාස කිතුලෙගොඩ මහතා
9. ආර්. චන්ද්‍රසේකර් මහතා
10. ලක්‍ෂ්මන් නිපුනාරච්චි මහතා
11. නිහාල් ගලප්පත්ති මහතා
12. සමන්ත විද්‍යාරත්න මහතා
13. මහින්ද ජයසිංහ මහතා
14. නලින්ද ජයතිස්ස මහතා
15. ගාමිණී රත්නායක මහතා
16. වසන්ත පියතිස්ස මහතා
17. නීතිඥ සුනිල් වටගල මහතා
18. සමන්මලී ගුණසිංහ මහත්මිය
19. එච්. පී. ධම්මික මහතා
20. චන්ද්‍රික අධිකාරි මහතා
21. වසන්ත සමරසිංහ මහතා
22. සමන්ත කෝරලේ ආරච්චි මහතා
23. සුමතිපාල මානවඩු මහතා
24. එම්.ඞී. විජේරත්න මහතා
25. සිසිර කුමාර වාහලතන්ති‍්‍ර මහතා
26. නාමල් කරුණාරත්න මහතා
27. නලින් හේවගේ මහතා
28. ටී.බී. සරත් මහතා
29. සුදත් බලගල්ල මහතා
30. ජානක අධිකාරී මහතා

No comments

Powered by Blogger.