Header Ads



அமைச்சர்களின் வாகனங்களுக்கு எரிபொருள் நிரப்ப பணமில்லையா..?

(Riswan Khalid)

எத்தனையோ அமைச்சுக்களிலுள்ள வாகனங்களுக்கு எரிபொருள் நிரப்பவும் பழுதடைந்த வாகனங்களை திருத்தி எடுப்பதற்கும் அமைச்சுக்களின் வங்கிக் கணக்குகள் வற்றிப் போயுள்ளதாக அமைச்சர்கள் தெரிவிக்கிறார்களாம்.

பெயர் குறிப்பிட வேண்டாம் என்ற அடிப்படையில் கருத்துத் தெர்வித்துள்ள ஒரு அமைச்சர்,  தனது உத்தியோகபுர்வ வாகனத்திற்கு சொந்தப் பணத்தில் எரிபொருள் நிரப்பினாராம்.

அமைச்சர்களின் கீழுள்ள உத்தியோகத்தர்களுக்கு ஜூலை மாதம் முதல் கொடுக்க வேண்டிய கொடுப்பனவுகள் கூட நேரத்திற்கு கிடைபப்தில்லெயாம். .
பெயர குறிப்பிடாத இன்னொரு அமைச்சர் தனது அமைச்சில் ரூ 250.000 மட்டுமே கணக்கில் இருப்பதாக தெரிவித்துள்ளார்.

බොහෝ අමාත්‍යංශවල වාහනවලට ඉන්ධන සැපයීමටවත් අබලන් වූ වාහන  අලූත්වැඩියා කිරීමටත් අලූත්වැඩියාවට ගරාජ්වලට ලබාදුන් වාහන ආපසු ලබා ගැනීමටත් නොහැකි තරමට අමාත්‍යශවල බැංකු ගිණුම් සිදී ගොස් ඇතැයි ඇමතිවරු පවසති.
නම හෙළි නොකිරීමේ පදනම මත එක් ඇමතිවරයෙකු පැවසුවේ සිය නිල වාහනයට තමන්ගේ අතින් මුදල් ගෙවා පසුගිය දිනක ඉන්ධන ලබාගැනීමට සිදුවූ බවයි.
අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩල කාර්යාල කාර්ය සහායකයන් රියදුරන්ට  පසුගිය ජුලි මාසයේ සිට අතිකාල යැපීම් දීමනා පවා ගෙවා නැති බවත් බොහෝ මාසවල ඔවුන්ට හිමි වැටුප් ගෙවීමට අදාළ චෙක්පත් ලැබෙන්නේ වැටුප් ගෙවීමට නියමිත දින දහවල් කාලයේදී බවද අමාත්‍යංශවලින්  වාර්තා වේ.
නම සදහන්  කිරීමට අකමැති වූ තවත් ඇමතිවරයෙකු පැවසුවේ තම අමාත්‍යංශයේ ගිණුමේ තිබෙන්නේ රුපියල් 250,000 ක් තරම් සුළු මුදලක් බවයි.
- මවුබිම පුවත්පතිනි

No comments

Powered by Blogger.