Header Ads



மூடர்களான சிங்கள அரசியல் வாதிகளை ஏமாற்றும், தமிழ்த் தேசியக் கூட்டமைப்பு

(Riswan Khalid) 

தமிழ்த் தேசியக் கூட்டமைப்பினருக்கு சிங்களவர்கள் மூடர்கள் என்பதை தெரிந்ததினால்தான் மூடர்களான சிங்கள அரசியல் வாதிகளை ஏமாற்றி அவர்களின் திட்டங்களை ஆரம்பிக்கப்போவதாக தேசப்பட்டுள்ள இயக்கம் கூறுகிறது.

அவர்களின் நோக்கங்களை நிறைவேற்றிக் கொள்ளும் நோக்கில் ஜனாதிபதி முன்னிலையில் வடமாகாண முதணமைச்சர் விக்னேவரன்  பதவி ஏற்றுள்ளதாக அவ் இயக்கத்தின் தலைவர் குணதாச அமரசேகர தெரிவித்துள்ளார்.

வடக்கையும் கிழக்கையும் மற்றவர்கள் பரிபாலிக்கும் பொது சிங்களவர்களுக்கு பார்த்துக்கொண்டிருக்க வேண்டியதே தவிர வேறு ஒன்றும் செய்ய முடியாதென அவர் மேலும் தெரிவித்துள்ளார்.

දෙමළ ජාතික සන්ධානය සිංහලයන් මෝඩයන් බව දන්න නිසා මේ වනවිට මෝඩ සිංහල දේශපාලඥයන්ද රවටාගෙන තමන්ගේ ව්‍යාපෘති වලට අතගසා ඇතැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.ඒ අනුව කටයුතු කරමින් විග්නේෂ්වරම් මහතා මහ ඇමති ධූරයේ දිවුරුම් දුන් බවත්, කපටිකමින් ඔවුන්ගේ කටයුතු සිදු කරන බව මින් පැහැදිලි වන බවත් එම සංවිධානයේ සභාපති ගුණදාස අමරසේකර මහතා පැවසීය.ජනාධිපති මන්දිරයේදී දිවුරුම් දීමට විග්නේෂ්වරන් මහතා තීන්දු කළ පමණින් ඔවුන්ගේ රට දෙකඩ කිරීමේ බෙදුම්වාදී අරමුණු ඉවත් වී නැති බවද ඒ මහතා පෙන්වා දෙයි.ඉන්දියාව ශ‍්‍රී ලංකාවට නාස් ලණුව දමා ගෙන දක්කාගෙන යන බව කී අමරසේකර මහතා, ඉන්දියාවට හා බටහිරට අවශ්‍ය පරිදි ද්‍රවිඩ සන්ධානය කටයුතු කරනවා යන්න මෙම කටයුතු වලින්ද වැටහෙන බවත්, එය සිංහල දේශපාලඥයන් තේරුම්ගෙන නැතැයිද ඒ මහතා පවසා සිටියේය.අවසානයේදී උතුරු නැගෙනහිර වෙනත් පාලනයක් බිහිවූ විට සිංහලයන්ට උඩ බලන් සිටිනවා හැර වෙනත් කිසිවක් කිරීමට ඉඩක් නැතැයිද ගුණදාස අමරසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය. 

No comments

Powered by Blogger.