ரணில் விக்கிரமசிங்க பதவி விலகுவாரா..?
එක්සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා සිය විපක්ෂනායක ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
පසුගිය පළාත් සභා මැතිවරණයේ ඇතිවූ පරාජයත් සමග මෙම තීරණය ගෙන ඇති ඒ මහතා පක්‍ෂයේ නායකත්වය සම්බන්ධ වගකීම් තරුණයන්ට ලබාදීමට සූදානමින් සිටින බවද පැවසේ.
එජාප ජේෂ්ඨයන් සමග සිදු කල සාකච්චාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර කරු ජයසූරිය නැවතත් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුලත්කිරීමටද එහිදී තීරණය වී ඇත.
සුබ අනාගතයක්
ReplyDeleteGood news
ReplyDeleteGood news for UNPIANS like me
ReplyDeleteBut bad news for BULATH KOLAYANS & rajapaksha & co members
EKSATH JATHIKA PAKSHAYATA JAYAWEWA