Header Ads



மாத்தளையில் பிரபல கல்லூரி மாணவிகள் பாலியல் தொழிலில் - விசாரணைகள் ஆரம்பம்

(அப்துல் ஹசன் இல்யாஸ்)

மாத்தளையிலுள்ள பிரபல மகளிர் கல்லூரியொன்றின் மாணவிகள் பாலியல் தொழிலில் ஈடுபடுத்தப்பட்டுள்ளதாக வெளியான தகவல் தொடர்பில் உடனடி விசாரணைகளை  நடத்துவதற்கு தேசிய சிறுவர் பாதுகாப்பு அதிகார சபை தீர்மானித்துள்ளது.

மாத்தளை மாவட்டத்திலுள்ளள சிறுவர் பாதுகாப்பு அதிகாரிகள் இந்த விசாரணைகளை மேற்கொள்ளவுள்ளதாக அதிகார சபையின் தலைவர் சட்டத்தரணி அனோமாத திஸாநாயக்க தெரிவித்துள்ளார்.

மாத்தளையிலுள்ள பாடசாலை மாணவிகள் பாலியல் தொழிலில் ஈடுபடுத்தப்பட்டதாக வெளியான தகவல் தொடர்பில் தேசிய சிறுவர் பாதுகாப்பு  அதிகார சபை கவலை வெளியிட்டுள்ளது.

மாத்தளையிலுள்ள பிரபல மகளிர் கல்லூரி ஒன்றின் மாணவிகளை ஆசிரியைகள் சிலர் பாலியல் தொழிலில் ஈடுபடுத்தியதாக மாத்தளை மாவட்ட ஒருங்கிணைப்புக்குழு கூட்டத்தின்போது நேற்று சுட்டிக்காட்டப்பட்டிருந்தது.

මාත‍ලේ පාසලක ගුරුගෝල ගණිකාවෝ

අවාසනාවන්ත තත්ත්වයක් ඇති බවට චෝදනා  කළ සභාපතිවරයා බාලවයස්කාර  සිසුවියක අසම්මත  ලිංගික හැසිරීමකට යොදා ගැනීමේ සිද්ධියක් මෙම පාසලෙන්ම වාර්තා වී ඇති නමුත් මෙම පාස‍ලේ විදුහල්පතිවරිය අපයෝජන ක්‍රියා නොසලකා දරුවන් විනාශයට යොමු කරමින් සිටින බවටද චෝදනා කළේය. බාලවයස්කාර සිසුවිය අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මාත‍ලේ කොට්ඨාසය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී සජීව මැදවත්ත මහතා කමිටුවට දන්වා සිටි අතර, මෙම විදුහ‍ලේ වර්තමාන තත්ත්වය පිළිබඳ  පාර්ලිමේන්තුවේ  අධ්‍යාපන  උපදේශක කමිටුව සහ ඇමැතිවරයා දැනුම්වත්කර ඇති බව දිස්ත්‍රික්  සම්බන්ධීකරණ කමිටුවේ සභාපති  නීතිඥ  ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවැසීය. මෙම පාස‍ලේ විදුහල්පතිවරිය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බවත් පාසල් දරුවන්ගේ ආරක්ෂාව සහ පාස‍ලේ කීර්ති නාමය රැක ගැනීමේ අවශ්‍යතාව ඇති බැවින් මෙම විදුහල්පතිවරිය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම්වත් කර තීරණයක් ලබා ගැනීමටත් කමිටුව තීරණය කළේය. මෙම පාස‍ලේ සිසු දැරියන් කීප දෙනෙකු ගැබ් ගැනීමේ සිද්ධියක් පිළිබඳව මෙම අවස්ථාවේදී  කරුණු හෙළි කෙරුනි.
හේවා පී කරුණාරත්න  - මාත‍ලේ දිස්ත්‍රික්

No comments

Powered by Blogger.