'ஹலால்' சான்றிதழை வழங்க ஜம்மியத்துல் உலமாக்கு அனுமதி வழங்கப்படவில்லை
(ஜே.எம்.ஹாபீஸ்)
நுகர்வோர் விவகார அமைச்சினால் 'ஹலால்' சான்றிதழை வழங்க ஜம்மியத்துல் உலமா சபைக்கு எத்தகைய அனுமதியும் வழங்கப்படவில்லை என்று வர்த்தக நுகர்வோர் அமைச்சர் தெரிவித்ததாக ஒரு சிங்கள இணையம செய்தியை வெளியிட்டுள்ளது. இச்செய்தி 'அத'(අද) என்ற பத்திரிகையில் எழுதியுள்ளது.
மேலும் அதில் தெரிவிக்கபபட்டுள்ளதாவது,
கோடிக்கணக்கான ரூபாய்களை பணமீட்டும் அகில இலங்கை ஜம்மியத்துல் உலமா சபை சட்ட விரோதமாக நிதி திரட்டுவதாகவும் தெரிவிக்கப் பட்டுள்ளது.
நுகர்வோர் விவகார அமைச்சு halaalசான்றிதழுக்கு மட்டுமே அனுமதி அளித்துள்ளதாகவும் சட்ட ரீதியாக தர நிர்ணயம் செய்யத் தகுதியுள்ள அமைப்பு அது மட்டுமே என அச்செய்தி தெரிவிக்கிறது.
இருப்பினும் அதில் ஒரு சந்தேகம் ஏற்படுகிறது. இலங்கையில் வர்த்தக நுகர்வோர் விவகார அமைச்சு என்று ஒன்று கிடையாது. ஆனால் ஜோன்ஸ்டன் பெர்னாந்து அமைச்சராக உள்ள உள்நாட்டு வர்த்தக கூட்டுறவுத்துறை அமைச்சு என்று ஒன்று உள்ளது. எனவே இது பௌத்தர்களை திசை திருப்பும் ஒரு செய்தியா? என்ற ஐயம் ஏற்படுகிறது. அதன் அசல் வடிவம் இதோ-
හලාල් සහතිකයට අමාත්‍යාංශ අනුමැතිය නෑ.
ඇමති ජොනී කියයි.
සමස්ථ ලංකා ජමියතුල් උලමා ඉස්ලාමීය සංවිධානය විසින් නිකුත් කරන ආන්දෝලනාත්මක 'හලාල්' සහතිකය පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව නිකුත් කරන්නක් බව වෙළද හා පාරිභෝගික කටයුතු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා 'අද' පුවත්පතට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබේ. 'පාරිභෝගික කටයුතු අමාත්‍යංශය වශයෙන් නීත්‍යනුකූලව එවැනි සහතිකයක් නිකුත් කරන්න අවසර ලබා දී නෑ. එය වෙනම හදා ගත් එකක්. වැඩිදුර කියන්න තියෙන්නේ මෙම සහතිකය හා අප අමාත්‍යංශය අතර සම්බන්ධතාවයක් නැති බවයි.' යනුවෙන් ඇමතිවරයා වැඩි දුරටක් කරුණු අවධාරණය කර තිබේ.
මෙරට පරිහරනය කරන සියළුම පාරිභෝගික භාණ්ඩ හා පාරිභෝගික ප්‍රජාව සම්බන්ධයෙන් සියළුම ආකාරයේ වගකීම් දරන්නේත් ඒ සදහා නීති හා ප්රමිතීන් සකස් කරන්නේත් පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය හා පාරිභෝගික සේවා අධිකාරියයි. එසේ නම් එම වගකිව යුතු ආයතනවල අනුමැතියක් රහිතව සමස්ථ පාරිභෝගික ජනතාවටම අදාල වන පරිදි සහතික නිකුත් කරන්නටත්இ ඒ හරහා මුදල් උපයන්නටත් யுஊதுரு හෙවත් සමස්ථ ලංකා ජමියාතුල් උලමා - ඉස්ලාමීය පූජක අන්තවාදී සංවිධානයට අවසර දුන්නේ කවුද? මෙරට ක්‍රියාත්මක වන නීතිය අනුව පාරිභෝගික භාණ්ඩවලට අදාල ප්රමිතීන් සැකසීම සම්බන්ධ සියලු කටයුතු පැවරී ඇත්තේ රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයටයි. එම ආයතනය මගින් නිකුත් කරන ளுடுளு සහතිකය යම් පාරිභෝගික භාණ්ඩයකට අනුමත කිරීම සදහා පිළිගත් රසායනාගාර හා විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරයි. එහෙත් රාජ්‍ය නොවන සංවිධානයක් වන யுஊதுரு උලමා සංවිධානය ප්‍රමිති සහතිකයක් යෑයි හදුන්වාගන්නා 'හලාල්' සහතිකය නිකුත් කිරීම සදහා එවැනි කිසිදු පිළිගත් ක්‍රමවේදයක් අනුගමනය නොකරයි. ප්‍රමිති සහතිකයන් ලෙස හදුවන්වා දුන්නද හාලාල් යනු කිසිසේත්ම ප්‍රමිති සහතිකයක් නොවන අතර ආගමික උවමනාව මතම නිර්මාණය කරගන්නා ලද ප්‍රෝඩාවකි. එසේනම් මෙවැනි වැදගැම්මකට නැති රාජ්‍ය නොවන ආගමික සංවිධානවලට නීති විරෝධී ලෙස සමස්ථ පාරීභෝගිකයන්ම ආවරණය පරිදි ඊනියා ප්‍රමිති සහතික නිකුත් කරමින් කෝටි ගණන් මුදල් ගරාගත හැකිනම් ගමේ ගොඩේ හොර පොල් කඩන මදාවීන්ටත් මෙවැනි කටයුතු වල නිරත විය නොහැකිද? මෙම සංවිධානය හලාල් ලකුණ ව්‍යාප්ත කරවීම ආරම්භ කරන්නේ වසර 2000 දීයි. පුරා දසවසරකට වැඩි කාලයක් තිස්සේ රටේ නීතියත් උල්ලංගනය කරමින් මෙකී ආගමික සංවිධානය කෝටි ගණන් මුදල් නිෂ්පාදකයන්ගෙනුත්இ පාරිභෝගිකයන්ගෙනුත් ගසා කන තුරු බලධාරීන් නිදි වැදී සිටියාද? එසේත් නැතිනම් මොවුන් විසින් කරගෙන යන වංචාව දැක දැකත් බලධාරීන් නිහඩව සිටියේ අන් සෑම තැනකදී මෙන්ම අතයට ගණුදෙනු සිදුව ඇති නිසාද? කෙසේ වෙතත් දැන් අවස්ථාව උදා වී තිබේ. හලාල් සහතිකය පාරිභෝගික අමාත්‍යාංශයේ රහික එකක් අමාත්‍යවරයාම පිළිගනී. හලාල් යනු නීතිවිරෝධී වංචාවක් බව ඔහු පිළිගෙන තිබේ. එසේ නම් ඊට එරෙහිව නිසි පියවර ගනිමින් තමන් පඹයකු නොවන බව ඔප්පු කිරීමට අමාත්‍යවරයාට අවස්ථාව උදා වී තිබේ. එසේ නොවනවානම් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයාත් මුස්ලිම් අන්තවාදීන්ගේ පදයට නැටවෙන කොන්ද පණ නැති රූකඩයක් බව හැදින්වීමට හලාල් මගඩිය නිසා අසාධාරණයට පත් සිටින සිංහල අපට සිදු වේ.
ஹலால் சான்றிதல் வழங்க வர்த்தக மற்றும் நுகர்வோர் அமைச்சு அனுமதி வழங்கத் தேவையில்லை, அது முஸ்லிம்களது தெரிவு , முஸ்லிம்கள் நம்புகின்ற பாராளுமன்றத்தில் கூட்டிணைக்கப் பட்டிருக்கின்ற ஒரு இஸ்லாமிய தலைமைத்துவம் அதனை வழங்கினால் போதும், முஸ்லிம் சமூகம் அல்லது ஜம்மியத்துல் உலமா ஹலால் சான்றிதழை பெற்றுக் கொள்ளுமாறு எவரையும் வற்புறுத்தவும் இல்லை, இந்த நாட்டின் 9 அல்லது 10% வீதமே உள்ள சிறுபான்மையினருக்கு தமது குறிப்பிட்ட ஒரு சில உற்பத்திகளை விற்க விரும்புபவர்கள் ஹலால் சான்றிதழ் பெறுவதும் பெறாமல் இருப்பதும் அவர்களது தெரிவு. சுற்றுலாத்துறை மேம்பாட்டிற்கு ஹலால் சான்றிதழ் தேவையா இல்லையா என்பது அரசின் தெரிவு. "நாங்கள் ஏன் ஹலால் வேண்டும் ?" என கேட்பவர்கள் அவர்கள் விரும்பியதை சாப்பிடுவதில் எமக்கு ஆட்சேபனையுமில்லை.!
ReplyDelete