சிங்கள பேரினவாதிகளால் ஒரு மாதத்திற்கும் மேலாகத் திட்டமிடப்பட்ட பாரிய ஒன்றுகூடல் ஒன்று இம்மாதம் 30 ஆம் திகதி மகரகம நாவின்ன ரஜமகா விகாரையில் நடைபெறவுள்ளது. "பனிரெண்டாம் கலவரம்" என பெயரிடப்பட்டுள்ள ஒரு நிகழ்வுக்கான திட்டமிடல் கூட்டமாகவே இது அமையவுள்ளது.
ungal inaithalaththil warum photokkalai save panna mudiyamal irukkirathu, thayawu seithu save panna oru murayai wasakarkalukku tharumpadi mika thaalmaudan kettu kolkiren
வன்னி மக்களின் வீட்டுக்கான ஆர்ப்பாட்டம் அமைதிக்கு பங்கம் விளைவிக்கும் என்று கோர்ட் மூலம் தடுத்த அரசுக்கு இது மட்டும் அதன் கண்களுக்கு அமைதிக்கு பங்கம் விளைவிக்கும் சம்பவமாக தெரியவில்லையோ? ஆசியாவின் அதிசயம் இதுதான் போல இருக்கு
ungal inaithalaththil warum photokkalai save panna mudiyamal irukkirathu, thayawu seithu save panna oru murayai wasakarkalukku tharumpadi mika thaalmaudan kettu kolkiren
ReplyDeleteவன்னி மக்களின் வீட்டுக்கான ஆர்ப்பாட்டம் அமைதிக்கு பங்கம் விளைவிக்கும் என்று கோர்ட் மூலம் தடுத்த அரசுக்கு இது மட்டும் அதன் கண்களுக்கு அமைதிக்கு பங்கம் விளைவிக்கும் சம்பவமாக தெரியவில்லையோ? ஆசியாவின் அதிசயம் இதுதான் போல இருக்கு
ReplyDeleteආදරණීය මාගේ සිංහල මිතුරනි, "අභීත සිංහයන්ගේ කළ එළි බැස්ම" "Reject Hamba brands"...ආදී වශයෙන් අහිංසක සිංහල මිනිසුන් උසි ගන්වා රටේ ජාතීන් අතර කලබල ඇති කිරීමෙන් බුදුදහම ආරක්ෂා කිරීමට බැරි බව පළමුවෙන්ම මතක තබාගන්න. දැන් රටේ මුස්ලිම් අයගෙන් බුදුදහමට තර්ජන ඇතිවී තිබෙනවාද? නැතිනම් සිංහල බෞද්ධයින්ගෙන්ම බුදු දහමට තර්ජන ඇතිවී තිබෙනවාද යන්න සොයා බැලීම ඔබලාටම බාරයි. දිනපතා පලවෙන පත්තරවල ප්රවෘත්ති දිහා බැලුවා නම් බුදුන්ගේ දේශය කියා කයිවාරු ගහන අයට තේරේවි...දිනපතාම මිනිමැරුම් ප්‍රවෟත්ති ……ස්ත්‍රී ළමා දූෂණ පලනොවෙන පත්තරයක් සොයාගැනීමට නොහැකි තරම්ය...එතරමටම බෞද්ධ රෂ්මිය ලංකාවේ සෑම තැනකම විහිදුවලා......ඒ බෞද්ධ අයව මරන්නේ හෝ දූෂණය කරන්නේ මුස්ලිම්වරුද නැතිනම් සිංහල බෞද්ධ අයද?. එපමණක් නොව තොටිල්ලේ සිට මරණ මංචකය දක්වා ඔබලා විසින් පවත්වනු ලබන සෑම උත්සවයකටම සෑම ප්‍රිය සාදකයටම මත්පැන් පානය නොකර එය ඔබලාට සමරන්නට බැරිය...හැම එකාම පිංවත්කමින් පොහොසත්වෙලා දාර්මිකභාවය දෝරේ නැතිනම් පිටාරෙ ගලනවා..... ඔබලා සැබෑ බෞද්ධයින් නම් ඔය පන්සල්වල නිකං වාඩිවී කටු නැති මාළු කන (සමහරවිට ලැබුනොත් මුස්ලිම්වරුන්ගෙන් මස් ආහාරයක් ඉල්ලාගෙන සප්පායම් වන මේවාට ඕනෑ තරම් සාක්ෂි අප ලග තිබෙනවා) සමහර නාහිමිවරුන්ට කොන්දේ පණ තිබෙනවා නම් මේ රටේ අහිංසක සිංහල මිනිසුන්ට සිදුවන අසාධාරණවලට නැගිටින්න බලාපල්ලා.....
ReplyDeleteඔබලා සැබැවින්ම හම්බයින්ගේ ලකුන දරණ භාණ්ඩ ප්‍රතික්ෂේප කරන්න අවශ්‍යම නම් ලංකාවේ ලොකුම Hamba Brand වන්නේ පෙට්‍රල් සහ ඩීසල්ය....ඒවා පළමුවෙන්ම ප්‍රතික්ෂේප කරව්. ඒවා වහා නතර කරව්. මන්ද ලංකාවේ මුස්ලිම් අයගේ මහා පරිමාණ නිෂ්පාදනයන් හෝ භාණ්ඩ කිසිවක් මා දන්නා තරමින් නැත. දෙවෙනුව මැද පෙරදිග හම්බයින් ලඟ සේවය කරන සියළු මෝඩ සිංහයෝ ටික වහා ගෙන්වා ගනිව්....එසමගම පන්සල්වල බෙර වාදනයට යොදවා ඇති සියළු හම් ටික ගලවා දමව්........මුස්ලිම් අය ඝාතනය කරපු හරකාගේ හම ඔබලාගේ පන්සලේ බෙරවලට සවි නොකරනු. ඒ වෙනුවට ප්ලාස්ටික් සිලිසිලි බෑගය හෝ පපඩම් යොදවනු. ඒ සමගම හම්වලින් නිෂ්පාදිත සෙරෙප්පු සපත්තු මෙන්ම අත්බෑගය පවා ප්‍රතික්ෂේප කරන්න.......ඔබලාගේ ලකුණක් හැටියට එනම් සිංහලයින්ගේ Brand හැටියට හුවා දක්වන ඔය පිරිමි සිංහයා සතුන් අතර සිටින කම්මැලිම සතාය. තමාගේ ගැහැනු සිංහයා ගෙන දෙන දෙයක් කාලා නිදාගන්නට මේ පිරිමි මෝඩ කම්මැලි සිංහයා හරිම දක්ෂයි. එනම් ඒ ලකුණ ඔබලාටම ගැපෙනවා. මම අහන්න කැමැතියි ලාංකික මුස්ලිම්වරුන්ගේ ඔබලාට සිදුවී තිබෙන අබැද්දිය කුමක්ද ? ඔබලා මෙතරම් මුස්ලිම් අයට නිගා කරන්න උත්සාහ කරන්නේ ඇයි ? ඔබලාට තිබෙන්නේ එක්කෝ කුහකකම හෝ ඊර්ෂ්‍යාව පමණක් බව අපි දනිමු. අපේ අය පන්සල්වලට ගල් ගැසුවා කියා හෝ එයට අවමං කළා කියා හෝ කිසිදු සිද්ධියකු දැනගන්නට නැති නමුත් ලංකාවේ අනන්ත අප්‍රමාණ ගැහැට සීමිතවූ සිංහල අයගෙන් මෑත කාලයේ සිට සිදුවූ බව නොකියාම බැරිය. මෙු සමහර බෞද්ධ බල සේනාව යනුවෙන් අර ඉංදියාවේ සිවසේන නැමැති හිවල් රංචුවක් වගේම බලු සේනා මන්ද බුද්ධික රංචුවක් විසින් කරන අමන ක්‍රියාවන් බව අපි දනිමු. රජය මේ සම්බන්ධව බකං නිලාගෙන සිටීමේ ප්‍රතිපත්තිය අනුගමනය කිරීම අපට ඇති ප්‍රධාන ගැටළුවයි. අපි සියළු සිංහල අයට දොස් නොකියමු. මන්ද ඔවුන් සියළු දෙනාම පාහේ ආගමේ හෝ ජාතියේ නාමයෙන් අනුන්ට හිරිහැර කිරීම අනුමත නොකරති. ඔබලා කොයි තරම් උඩුබිරුවත් කෙනෙහිලිකම් කළත් ඉස්ලාම් දහමේ ප්‍රවාහය වැලක්වීමට හෝ මුස්ලිම්වරුන් ඉස්ලාමය අනුව ජීවත්වීම අඩපණ කිරීමට ලොව කිසිම ජගතෙකුට කළ හැකි කාර්යක් නොවේ. මන්ද මෙම දහම දෙවියන්ගේ දහමක් වන බැවිනි.
enna imtiyas avanga enna poitu photo edutangala ?
ReplyDeletenet la serch panni edungappa